• +94 912 291 629
  • [email protected]
Karandeniya C.C.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය

කරන්දෙණිය

  • Register
  • Login
Karandeniya C.C.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය

කරන්දෙණිය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරුන්
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්ය මණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායකයින්
  1. Home
  2. අධ්‍යයන
  3. කාර්ය මණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය

 

අතිශය සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියා පාන කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය හැත්තෑ අට වන වසරට පියවර ඔසවන මේ නිමේෂයේ ඒ වෙනුවෙන් නිකුත් වන සමරු කලාපයට ශුභාශින්සන පණිවිඩයක් නිකුත් කරන්නේ අවචනීය ප්‍රහර්ෂයෙනි

ලක් විදු අඹරෙහි පෑයු උදුල තාරකාවන් වන් වූ කරන්දෙණිය මැදි විදුහල දසක හතක් පුරාවට ජාතියට උරුම කළ දායාදයෝ අප්‍රමාණය.දෙස විදෙස නන් සේවන්හිනියුතු දූ පුත්හු අප විදු මෑණියන්ගේ කිතු ගොස සුපතළ කරති.විද්‍යාලයී අභිවර්ධනය වෙනුවෙන් අතීතයී පටන් අද දවස දක්වා තම කාලයත් ශ්‍රමයත් ධනයත් එක සේ කැප කළ පුරෝගාමියාගේ මෙහෙවරද මෙහිදී බැති බරව සිහියට නගමි.විදුහල්පතිවරුන්,ගුරුවරුන්,ගුරුවරියන්,ආදි සිසු සිසුවියන්,සුබ පතන්නන්,දෙමාපියන්,මෙහි ප්‍රමුඛ කාර්යභාරයක නියුතුවූවන් ලෙසින් මාගී භක්ත්‍යාදරයට පාත්‍ර වෙයි.

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පෙරමුණ ගෙන සිටින අප පාසල අධ්‍යාපන සෞන්දර්ය,ක්‍රීඩා,විෂය සමගාමී හා විෂය බාහිර සියලු කර්තව්‍යයන්හි පෙන්වා ඇති ප්‍රගමනය සාධනීය එකක් බැව් කිව යුතුම ය.කලාප,දිස්ත්‍රක් හා සමස්ථ ලන්කා මට්ටමින් කරන්දෙණිය ජාතික පාසල අද දවසේත් පෙන්වනුයේ අතීතයේ පටන් පැවති අඛණ්ඩ ජයග්‍රහණාවලියක පෙර මග සලකුණු ම ය.

ගුණ නැණ බෙලෙන් යුත් දූ පුතුන් තැනීමට වෙහෙසෙන විද්‍යාලයීය අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයන්හි සියලු දෙනා ද මෙහි ලා කෘතඥතා පූර්වක ව සිහිපත් කරමි.රට දැය සමය වෙනුවෙන් යුග මෙහෙවරක යෙදෙන්නට සමත් දූ පුතුන් බිහි කරන්නට කරන්දෙණිය විදුහල් මෑණියන්ට දිරිය සවිය බලය ලැබේවායි මා පතන්නේ සුපහන් හැගුමෙනි.

 

 

 

 

 

Karandeniya C.C.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය

කරන්දෙණිය

Usefull Links

  • අපේ පාසල ගැන
    • පාසලේ ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • පාසලේ විනය නීති
  • අධ්‍යාපන
    • විදුහල්පති
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංවිධාන

Contact us

  •  ලිපිනයගා/කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය,කරන්දෙණිය
  •  දුරකථන +94 912 291 629
  •  ෆැක්ස්+94 912 291 629

 

 

Supported By

© 2026 Karandeniya C.C.. All rights reserved. Design with by Webcomms Global | Help Desk