• +94 912 291 629
  • [email protected]
Karandeniya C.C.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය

කරන්දෙණිය

  • Register
  • Login
Karandeniya C.C.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය

කරන්දෙණිය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරුන්
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්ය මණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
  • අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායකයින්
  1. Home
  2. අධ්‍යයන
  3. කාර්ය මණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කදුරට මධ්‍ය විද්‍යාලය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල මධ්‍යම පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.

අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

කදුරට මධ්‍ය මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Karandeniya C.C.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය

කරන්දෙණිය

Usefull Links

  • අපේ පාසල ගැන
    • පාසලේ ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • පාසලේ විනය නීති
  • අධ්‍යාපන
    • විදුහල්පති
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංවිධාන

Contact us

  •  ලිපිනයගා/කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය,කරන්දෙණිය
  •  දුරකථන +94 912 291 629
  •  ෆැක්ස්+94 912 291 629

 

 

Supported By

© 2026 Karandeniya C.C.. All rights reserved. Design with by Webcomms Global | Help Desk