| පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය |
07203 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 18 රූඩ් 00 පර්චස් 00 |
| පාසල පිහිටි පළාත | දකුණු පලාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය |
ඇල්පිටිය |
| කොට්ඨාසය | කරන්දෙණිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කරන්දෙණිය |
| ග්‍රාම සේවක වසම | කරන්දෙණිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 009 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 72 |
| 2022 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 3000 |
| 2022 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 200 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |